Ma Nubata Pem Kale Lyrics Mp3 Download

Download Mp3 Ma Nubata Pem Kale Lyrics Mp3 Download songs for free and fast through the CatholicRadioInternational site can be done easily, there are many sources of Mp3 downloads, please choose according to your favorites and you can download videos also in Mp4 format here. You dont need to subscribe because its completely free.

Maa Nubata Pemkala Lyrics Video | මා නුඹට පෙම් කලා | Dinesh Tharanga | Lyrics Com Lk

Song Title - Maa Nubata Pemkale
Artist - Dinesh Tharanga
Music - Arosh Jayakody
Lyrics - Shalini Malsha
Lyrics Video Edit - @Lyrics Com LK

Lyrics :-

මා නුඹට පෙම් කලේ නෑ
නුඹට තේරුනේ වෙන් වී
ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ

මා නුඹට පෙම් කලේ නෑ
නුඹට තේරුනේ වෙන් වී
ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ

දුර ඈත ආකාසයේ නුඹ පුංචි
තරුවක් වගේ හිත නැද්ද
දැන් මා කෙරේ අපි අපෙන් ඈතයි වගේ

දුර ඈත ආකාසයේ නුඹ පුංචි
තරුවක් වගේ හිත නැද්ද
දැන් මා කෙරේ අපි අපෙන් ඈතයි වගේ

මේ විදින වේදනා පාරවයි
චෝදනා මා දවයි රෑ දිවා
මා ඇයිද ආදරේ කලේ

මා නුඹට පෙම් කලේ නෑ
නුඹට තේරුනේ වෙන් වී
ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ

පහදන්න හැකිනම් ලදේ
සතුටින්ම වෙන් වී ගියෙ
අඩුවක් වුනාදෝ සෙනේ හැර
යන්න ඇයි ළං වුනේ පහදන්න
හැකිනම් ලදේ සතුටින්ම වෙන්
වී ගියෙ අඩුවක් වුනාදෝ සෙනේ
හැර යන්න ඇයි ළං වුනේ

මේ විදින වේදනා පාරවයි
චෝදනා මා දවයි රෑ දිවා
රවටන්නදෝ පෙම් කලේ

මා නුඹට පෙම් කලේ නෑ නුඹට
තේරුනේ වෙන් වී ගියත් ඔයා
තාමත් මගේ ජීවිතේ

© (All rights and credits reserved to the respective owners). If there is any copyright issues please don't report the page kindly message me and I will remove the content... ( [email protected] )

#Manubatapemkale #DineshTharanga #LyricsCom #LyricsComLk #LyricsComLK #aluthsindu