Hitha Mula Karala Mp3 Download

Hitha Mula Karala | Viraj Perera | Official Music Video | Sinhala Music Video 2019
Evoke Music3 years ago

Hitha Mula Karala (හිත මුලා කරලා) - Viraj Perera New Song 2019 New Sinhala Songs 2019
Music Bro lk3 years ago

![Download Hitha mula karala (හිත මුලා කරලා)- Viraj Perera [Lyrics Video] Hitha mula karala (හිත මුලා කරලා)- Viraj Perera [Lyrics Video]](https://i2.wp.com/ytimg.googleusercontent.com/vi/t1GVccK6yvw/mqdefault.jpg?resize=100,80)

Hitha Mula Karala () - Viraj Perera New Song 2019 | Official Music Video 2019
SL MUSIX OFFICIAL3 years ago







Hitha Mula Karala හිත මුලා කරලා Viraj Perera New Song 2019 New Sinhala Songs 2019
Music Bro lk3 years ago
Presenting latest romantic music video "Hitha Mula Karala" by Sri Lanka's one of the best singer - Viraj Perera.
The video is Directed by Isuru Welivitigoda, Lyrics & Melody By Viraj Perera & music directed by Denuwan Kaushaka
Dial Now...
For Download " Hitha Mula Karala " song as your RingIn Tone..
☎Dialog - 875283877
☎Mobitel - 74795752
☎Etisalat - *3547229784
☎Hutch - 369414301
☎Airtel - 8880082038
♪ Full Song Available on ♪
🎧 Apple Music - bit.ly/HithaMulaKarala-Apple
🎧 iTunes Store - bit.ly/HithaMulaKarala-itunes
🎧 Spotify - bit.ly/HithaMulaKarala-Spotify
🎧 Deezer - bit.ly/HithaMulaKarala-Deezer
🎧 Tidal - bit.ly/HithaMulaKarala-Tidal
🎧 Hungama - bit.ly/HithaMulaKarala-Hungama
▶Song - Hitha Mula Karala
▶Singer - Viraj Perera
▶Music - Denuwan Kaushaka
▶Lyrics & Melody - Viraj Perera
▶Direction - Isuru Welivitigoda
▶Production - Evoke Music
හිත මුලා කරලා ඔබ ගියදා
මගෙ ආදරේ අරන්
තනි කමක් දැනුනා හිත රිදුනා
ඔබ ගැන මතක් වෙලා
මගෙ සෙවනින් යන්නම ගියත්
අහිතක් නෑ පැතුවේ තවත්
මා ලෝකයේ තනි වී ගියත්
ඔබ සැම කල් ඉන්නකො හොඳින්
බලන බලන තැන
පෙනෙන පෙනෙන තැන
ඔබෙ රුවමයි පෙනෙන්නේ
ඔබගෙ සතුට හැර මාගේ සතුට ගැන
මම කිසිදා නෑ හිතන්නේ.. //
මගේ සෙවනින්..
සිතන පතන හැම දේම දවසකදි
අප හැර දාලා යන්නේ
සසර ගෙවෙන තුරු තනිව හිඳින බව
ඔබ පමණයි තව දන්නේ.. //
හිත මුලා කරලා ඔබ ගිය දා
මගේ ආදරේ අරන්..
▶ Evoke Music
Enjoy & stay connected with us for more Videos!!!
👉Subscribe Evoke Music: goo.gl/MQ9Sbs
👉Like us on Facebook : bit.ly/EvokeMusic_FB
👉Follow us on Instagram: bit.ly/EvokeMusic_IG